මාර්ගගත ක්රමය
පහත සබැදි ඔස්සේ පිවිස, දී ඇති උපදෙස් මැනවින් පරිශීලනය කර , නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම්පත් 2022 දෙසැම්බර් 08 වන දිනට පෙර යොමු කරන මෙන් කාරුණිකව දන්වමි.
අසම්පූර්ණ හා නියමිත දිනට ඉදිරිපත් නොවන අයැදුම්පත් පිළිබදව නැවත සලකා බලනු නොලැබේ.
Apply Online
Please visit the following links, follow the given instructions carefully and send the correctly completed applications before 08th of December 2022.
Incomplete and Late applications will not be considered.