Application for the Admission to G.C.E. Advanced Level Class – 2023/2024





හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසස් පෙළ අංශය සදහා අභ්‍යන්තර හා බාහිර සිසුන් වෙනුවෙන් මාර්ගගතව අයදුම්පත් කැදවනු ලැබේ.


මාර්ගගත ක්‍රමය

පහත සබැදි ඔස්සේ පිවිස, දී ඇති උපදෙස් මැනවින් පරිශීලනය කර , නිවැරදිව සම්පූර්ණ කළ අයැදුම්පත් 2022 දෙසැම්බර් 08 වන දිනට පෙර යොමු කරන මෙන් කාරුණිකව දන්වමි.

අසම්පූර්ණ හා නියමිත දිනට ඉදිරිපත් නොවන අයැදුම්පත් පිළිබදව නැවත සලකා බලනු නොලැබේ.

Online applications are invited for internal and external students for the advanced level section of Homagama Mahinda Rajapaksha College


Apply Online

Please visit the following links, follow the given instructions carefully and send the correctly completed applications before 08th of December 2022.

Incomplete and Late applications will not be considered.