සංස්කෘතිය සභ්‍යත්වය තුළින් නිර්මාණශීලී අනාගත පරපුරක් නිර්මාණය කරනු වස් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව දැනුම් කේන්ද්‍රීය,ප්‍රඥා බන්ධු පුරවරයක් වූ හෝමාගම පුරවරය පුරාවට කිලෝමීටර දහතුනක වපසරියක් පුරා පැවැත්වුණු ධර්ම රශ්මි පොසොන් කලාපය මෙවරත් දෙවන වතාවටත් පැවැත්වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය වැඩ බලන අධ්‍යාපන අමාත්‍ය රජයේ කැබිනට් ප්‍රකාශක දකුණු ආසියාවේ විශාලතම ආදර්ශ ද්විතීක පාසල වන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් මත යි.