MRCH

A.M.B.රාජනායක ගුරු පියාණන්ගේ ගුරු දිවියේ විශ්‍රාම යාම

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය වංශකථාව තුළ නොමැකෙන ගුරු තරුවක්⁣ ලෙස තම නාමය සනිටුහන් කළ නියෝජ්‍ය විදුහල්පති A.M.B.රාජනායක ගුරු පියාණන්ගේ ගුරු දිවියේ විශ්‍රාම යාම වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින, එනම් 2024 ක් වූ මාර්තු 14 වන දින විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.

මින් මතුවටත් දහස් ගණනක් වූ දූ දරුවන්ගෙන් නැණ පහන් දැල්වීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි මහින්දීය පවුල වෙතින් සුභාශිංසන එක් කරමු…!

චිරං ජයතු ❤

Scroll to Top